KEMBAR78
ACHRM Project | PDF | Career & Growth
100% found this document useful (1 vote)
2K views15 pages

ACHRM Project

HRM

Uploaded by

Hasanga Wijedasa
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as PDF, TXT or read online on Scribd
100% found this document useful (1 vote)
2K views15 pages

ACHRM Project

HRM

Uploaded by

Hasanga Wijedasa
Copyright
© © All Rights Reserved
We take content rights seriously. If you suspect this is your content, claim it here.
Available Formats
Download as PDF, TXT or read online on Scribd
You are on page 1/ 15

BCD සමාගමට පුහුණුවීම් හා සංවර්ධන සැලැස්මක් ක්‍රමව්වව සසස් ස

ක්‍රියාතා්වමස රීමම

S.D.ආශිංශා විසින් පිළියෙළ කරන ලද ව්‍යාපෘති ව ව්‍ාථාවාව්‍.

ACHRM/SN/ONL/40/84

මානව්‍ සම්පෘතත් කළමණාකරණෙ පිළිබද උසස් සහ වක පෘතත්‍ර පෘතාමමාලාව්‍


2021 මාථාතු

ශ්‍රී ලංසා ව ල්ව රිස්ස් සළමකාස ක ආයාතතනයාත(සංස්ථාරිත)

1|Page
ශ්‍රී ලංසා ව ල්ව රිස්ස් සළමනාස ක ආයාතතනයාත (සංස්ථාරිත)

රිළිගැන්වීම

තරගකාරී ව්‍යාපෘතාරික පෘතරිසරෙ තුළ මානව්‍ සම්පෘතත් කළමනාකරණයෙහි ව්‍ැදගත්කම පිළිබඳව්‍ මැනවින්
පෘතසක් කර දී, මානව්‍ සම්පෘතත් කළමනාකරණ අධ්‍යෙනය මුල්යපෘතොත .ො දුන් ශ්‍රී ලිංකා ව්‍රලත් පිරිස්
කළමනාකරණ ආෙතනයෙහි ගුරුභව්‍තුන් ඇතුළු CIPM ආෙතනෙ යව්‍ත යමම ව්‍යපෘති වෙ පුදකරමි.

2|Page
අන්තර්ගතයාත

1) විධ්‍ාෙක සාරාිංශෙ.

2) සමාගම හඳුන්ව්‍ාදීම.

3) අධ්‍යෙනය අරමුණු හා ක්‍රමයේදෙ

4) සාහිතය සමීක්ෂණෙ

5) යතෝරාගත් මානව්‍ සම්පෘතත් කළමනාකරණය ප්‍රධ්‍ාන ප්‍ර වලලය දැන් තත්ව්‍ෙ

5) 1 බදව්‍ාගැනීම, යතෝරා ගැනීම, අනුස්වාපෘතනෙ හා ස්වානගත .රීම

5) 2 යසේව්‍ා යකොන්ත්‍රාත්තුව්‍

5) 3 යසේව්‍ක සබඳතා හඳුන්ව්‍ාදීම

5) 4 ඉයගනුම් සිංව්‍ථාධ්‍න ම෕ලධ්‍ථාම

5) 4 යසේව්‍ක යසෞඛ්‍ය සහ ආරක්ෂාව්‍

6) ව්‍ැඩිදියුණු .රීම සඳහා යෙෝජනා කරන නිථායේශ

6) 1 යසේව්‍ක ආකථාෂණෙ, යතෝරා ගැනීම, අනුස්වාපෘතනෙ හා ස්වානගත .රීම

6) 2 යසේව්‍ා යකොන්ත්‍රාත්තුව්‍

6) 3 යසේව්‍ක සබඳතා හඳුන්ව්‍ාදීම

6) 4 ඉයගනුම් සිංව්‍ථාධ්‍න ම෕ලධ්‍ථාම

6) 5 යසේව්‍ක යසෞඛ්‍ය සහ ආරක්ෂාව්‍

7) අනුබන්ධ්‍න

3|Page
01.විධායාතස සා ාංශයාත

ශ්‍රී ලිංකා ව්‍රලත් පිරිස් කළමනාකරණ ආෙතනය මානව්‍ සම්පෘතත් කළමණාකරණෙ පිළිබඳ උසස්
සහ වක පෘතත්‍ර පෘතාමමාලාව්‍ට සමගාමීව්‍ නිථාමාණෙ කරන ලද යමම ව්‍යාපෘති ව ව්‍ාථාතාව්‍ හරහා BCD
සමාගයම් මානව්‍ සම්පෘතත් කළමනාකරණය ප්‍රධ්‍ාන පෘතැ වකඩව්‍ල් 05ක් පිළිබඳව්‍ සාකච්ඡාව්‍ට බඳුන්
කර ඇත.

I. බඳව්‍ා ගැනීම, යතෝරාගැනීම, අනුස්වානෙ හා ස්වානගත .රීම සම්බන්ධ්‍යෙන් BCD සමාගම තුල
විවිධ්‍ ව෕ ක්‍රයමෝපෘතාෙන් අනුගමනෙ කරන අතර,යමම සමාගම අෙදුම්කරුව්‍න් යතෝරාගැනීමට
භාවිත කරන විවිධ්‍ ව෕ සම්මුඛ්‍ පෘතරීක්ෂණ,යසේව්‍කෙන් යතෝරාගැනීම,අනුස්වාපෘතනෙ හා ස්වානගත
.රීම සිදු කරන ආකාරෙ යමහිදී විමසා බලයි .

II. යසේව්‍ා යකොන්ත්‍රාත්තුව්‍ සම්බන්ධ්‍යෙන් සලකා බලන විට, BCD සමාගයම් යසේව්‍ෙ කරන සෑම
යසේව්‍කයෙකුටම පෘතායහේ ලිඛිත යසේව්‍ා ගිවිසුමක් ලබාදී වබීම වියශේෂත්ව්‍ෙක් ව්‍න අතර යමම
සමාගයම් සාමානයයෙන් යසේව්‍ා ගිවිසුමක අන්තථාගත ව්‍න ලක්ෂණ හා සමාගයම් පෘතව්‍ත්නා
සාම්ප්‍රදායික යසේව්‍ා නියුක් ව ආකාරෙන් යමන්ම නැගී එන රැ.ො ආකාර .හිපෘතෙක් පිළිබඳව්‍ ද
යමහිදී සාකච්ඡා කර ඇත.

III. යසේව්‍ක සබඳතා නිසි පෘතරිදි පෘතව්‍ත්ව්‍ා ගැනීමට ආෙතනික ව්‍ශයෙන් විවිධ්‍ ක්‍රයමෝපෘතාෙන් අනුගමනෙ
කර ඇ ව අතර යසේව්‍ක විෂමාචාර සම්බන්ධ්‍යෙන් BCD සමාගම අනුගමනෙ කරන විනෙ
ක්‍රිොමාථාග, සුහදශීලී හා මිත්‍රශීලී යසේව්‍ය-යසේව්‍ක සබඳතාව්‍ෙක් පෘතව්‍ත්ව්‍ායගන ෙන ආකාරෙ සහ
යසේව්‍ක දුක්ගැනවිලි නිරාකරණෙ .රීම පිළිබඳව්‍ ක්‍රිොත්මක ව්‍න නිශ්චිත ක්‍රමයේදෙන් පිළිබඳව්‍ ද
යමහිදී අව්‍ධ්‍ානෙ යෙොමු කර ඇත.

IV. BCD සමාගම ආශ්‍රිතව්‍ ක්‍රිොත්මකව්‍ පෘතව්‍ත්නා ඉයගනුම් හා සිංව්‍ථාධ්‍න අව්‍ස්වාව්‍න් පිළිබඳව්‍
සාකච්ඡා කර ඇත. එහිදී ස්ව්‍ෙිං අධ්‍යනෙ හා රැ.ොස්ව පුහුණුව්‍ හරහා සිදුව්‍න ඉයගනුම් හා
සිංව්‍ථාධ්‍න ක්‍රිොව්‍ලිෙ පිළිබඳව්‍ අව්‍ධ්‍ානෙ යෙොමු කර ඇත.

V. අව්‍සානය BCD සමාගයම් එදියනදා ක්‍රිොත්මක ව්‍න යසේව්‍ක යසෞඛ්‍ය ආරක්ෂණ ප්‍ර වපෘතත් ව සහ
පෘතව්‍ වන යකොයරෝනා ව්‍සිංගත තත්ත්ව්‍ෙ හමුයේ ක්‍රිොත්මක ව්‍න වියශේෂ යසෞඛ්‍ය ආරක්ෂණ
ක්‍රමයේද පිළිබඳව්‍ ද සාකච්ඡාව්‍ට බඳුන් කර ඇත.

4|Page
02.සමාගම හඳුන්වා දීම

ව්‍සර වහකට ව්‍ඩා අධික කාලෙක් වස්යසේ ශ්‍රී ලිංකායේ නැේ මගින් භාණ්ඩ ප්‍රව්‍ාහනෙ හා සැපෘතයුම්
කටයුතුව්‍ල ප්‍රමුඛ්‍ො යලස කටයුතු කළ ව්‍යාපෘතාර සම෕හෙක උපෘත සමාගමක් යලස BCD සමාගම හඳුන්ව්‍ා
දිෙ හැ.ෙ.

1992 ව්‍ථාෂය දී ආරම්භ ව෕ මේ සමාගයම් ශීඝ්‍ර-යකටිකාලීන ව්‍ථාධ්‍නය ප්‍ර වලලෙක් යලස 1999දී
BCD සමාගම නිථාමාණෙ විෙ. අද ව්‍නවිට යමම සමාගම විසි ව්‍සරකට අධික කාලෙක් නැේ නියෙෝජිත
ආෙතනෙක් යලස (shipping company) නැේ මගින් භාණ්ඩ ප්‍රව්‍ාහනෙ, නැේ තැරැේකරණෙ, ගබඩා
පෘතහසුකම් සැපෘතයීම ව්‍ැනි කාථාෙෙන් සමාගයම් ප්‍රධ්‍ාන කාථාෙෙන් යලස ඉටු කරන අතර ඊට අමතරව්‍
ව්‍රාෙ යසේව්‍ා ඉන්ධ්‍න සැපෘතයීම, නාවික ආරක්ෂණ යසේව්‍ා ව්‍ැනි අමතර යසේව්‍ාව්‍න් ද සපෘතෙනු ලබයි.

එහිදී ජාතයන්තර ප්‍රමිතීන්ට අනුකූලව්‍ පෘතාරියභෝගික තිප් වෙ ව්‍ථාධ්‍නෙ ව්‍න ආකාරය ගුණාත්මක
නිෂ්පෘතාදන ආරක්ෂිතව්‍,පෘතාරියභෝගික විශ්ව්‍ාසෙ ද සමගින් ප්‍රමාදෙ.න් යතොරව්‍ පෘතාරියභෝගිකොයේ අතට
පෘතත් .රීම සමාගයම් ප්‍රධ්‍ානතම යමයහව්‍ර යව්‍යි

යමම සමස්ත ක්‍රිොව්‍ලින් පෘතරිපෘතාලනෙ කරමින් ඒව්‍ාය විගණන කටයුතු සිදුකරන ප්‍රධ්‍ාන ම෕ලස්වානෙ
තුළ යසේව්‍කෙන් 150ක් පෘතමණ යසේව්‍ෙ කරයි එහිදී යමම ආෙතනෙ රජෙ යකයරහි පෘතව්‍ත්නා
ව්‍යව්‍ස්වාපිත බැඳීම් යකයරහි දැඩි අව්‍ධ්‍ානෙක් යෙොමු කරමින් සිෙ යසේව්‍ාව්‍න් සපෘතෙනු ලබයි.

ආයාතතනයේ දැක්ම- “Your vision is our mission”

03.අධයනයේ අ මුණු හා ක්‍රමයේදයාත

මා විසින් සකස් කරන ලද ව්‍යාපෘති ව ව්‍ාථාතායේ අරමුණ ව්‍න්යන් BCD ආෙතනය යතෝරාගත් මානව්‍
සම්පෘතත් කලමනාකරණය අිංශ පෘතහක් එනම් බදව්‍ාගැනීම, යතෝරාගැනීම, අනුස්වාපෘතනෙ හා ස්වානගත
.රීම, යසේව්‍ා යකොන්ත්‍රාත්තුව්‍, ඉයගනුම් හා සිංව්‍ථාධ්‍න ම෕ලධ්‍ථාමෙ, යසේව්‍ක සබඳතා සහ යසේව්‍ක යසෞඛ්‍ය
හා ආරක්ෂාව්‍ ෙනාදී කාරණෙන් සම්බන්ධ්‍ව්‍ දැනට පෘතව්‍ත්නා තත්ත්ව්‍ෙ අව්‍යබෝධ්‍ කර ගැනීම සහ
පෘතව්‍ත්නා තත්ව්‍ෙන් ව්‍ැඩි දියුණුකර,එෙට ව්‍ඩාත් ලලදායි මානව්‍ සම්පෘතත් කළමනාකරණ පෘතරිචෙන්හි
දැනුම ද එක් කරමින් ආෙතනය මානව්‍ සම්පෘතත් කලමනාකරණ ක්‍රිොව්‍ලිෙ උසස් තත්ත්ව්‍ෙකට පෘතත්
.රීමට යෙෝජනා ඉදිරිපෘතත් .රීමයි.

යමම ව්‍යාපෘති ව ව්‍ාථාතාව්‍ සකස් .රීයම්දී BCD ආෙතනය මානව්‍ සම්පෘතත් කළමනාකරණ අිංශය
නිලධ්‍ාරියෙකුයේ සහෙ ඇ වව්‍ මාථාගගතව්‍ අදාළ කරුණු සාකච්ඡා කරමින් සහ ඔවුන්යේ අව්‍සරෙ
සහිතව්‍ ඇතැම් යල්ඛ්‍න අධ්‍යෙනෙ හරහා ප්‍රාවමික දත්ත එක්රැස් කර ඇ ව අතර,ේවිතීක දත්ත BCD

5|Page
සමාගයම් නිල යව්‍බ් අඩවියෙන් හා යසසු නිලධ්‍ාරීන් .හිපෘත යදනකුයේ මාථාගයෙන් එක්රැස් කරයගන
ඇත.

යතො තුරු ලබාග්ව ආසා යාත

ලිඛිතව්‍

 යසේව්‍කෙන් .හිපෘතයදයනකු හට ප්‍රශ්නාව්‍ලිෙක් යෙොමු .රීම මගින්

 ආෙතනය ඇතැම් යල්ඛ්‍න මගින් (ම෕ලික යතොරතුරු සදහන්)

ව්‍ාචිකව්‍

 මානව්‍ සම්පෘතත් කළමණාකරු හා යව්‍නත් යසසු නිළධ්‍ාරීන් සමග සාකච්ඡා .රීම

මීට අමතරව්‍ අන්තථාජාලෙ හරහාද ඇතැම් යතොරතුරු රැස් කර ගන්නා ලදී.

04.සාහිතය සමීක්ෂකයාත

මානව්‍ සම්පෘතත ෙනු සිංවිධ්‍ානෙක කටයුතු කරන එකම සජීවී සම්පෘතත යේ. සමාගමක පෘතව්‍ත්නා සිෙලුම
ෙන්ත්‍ර ස෕ත්‍රෙන්ට ප්‍රාණෙක් මුසුකර ඒව්‍ාය උපෘතරිම ප්‍රයෙෝජනෙ සිංවිධ්‍ානෙට අත්කර යදන්යන් ද
මානව්‍ සම්පෘතයත් මැදිහත්වීයමනි. එබැවින් මානව්‍ සම්පෘතත් කලමනාකරණ ක්‍රිොව්‍ලිෙ ෙනු සිංවිධ්‍ානෙක
පෘතැව්‍ැත්මට අතයව්‍ශයම අිංගෙ..

යමම ව්‍යාපෘති ව ව්‍ාථාතාව්‍ සඳහා පෘතාදක වී ඇත්යත් නැේ මගින් භාණ්ඩ ප්‍රව්‍ාහනෙ හා සැපෘතයුම් සිදු කරන
සමාගමක කාථාොලීෙව්‍ පෘතව්‍ත්ව්‍ායගන ෙන මානව්‍ සම්පෘතත් කළමනාකරණ ක්‍රිොව්‍ලිෙ..

මා විසින් සිදුකරන ලද විමථාශනෙට අනුව්‍ යමව්‍ැනි සමාගම් සම්බන්ධ්‍ (shipping company) මානව්‍
සම්පෘතත් කළමනාකරණ ක්‍රිොව්‍ලින් පිළිබඳව්‍ විවිධ්‍ විේව්‍තුන් විසින් යපෘතරදී අධ්‍යනෙන් .හිපෘතෙක්ම සිදු
කර ඇ ව බව්‍ට දැනගත හැ. විෙ.

මීට උදාහරණ ව්‍ශයෙන් Subash C. Kundu, Divya Malhan හා Pradeep Kumar ෙන විේව්‍තුන්
විසින් නැේ සමාගම් ආශ්‍රිතව්‍ සිදුව්‍න මානව්‍ සම්පෘතත් කළමනාකරණ කටයුතු පිළිබඳව්‍ අධ්‍යෙනෙ කර
වබීම සඳහන් කළ හැ. අතර එහිදී සමාගම් 125ක් නිරීක්ෂණෙ කරමින් ප්‍රතයක්ෂ කරගත් මානව්‍
සම්පෘතත් පෘතරිචෙන් පිළිබඳව්‍ එහි සඳහන් කර ඇත.

එම අධ්‍යනය අරමුණු වී පෘතැව්‍ වය ,

 නැේ සමාගම්ව්‍ල මානව්‍ සම්පෘතත් පිළියව්‍ත් තක්යසේරු .රීම

 නැේ සමාගම්ව්‍ල මානව්‍ සම්පෘතත් සිංව්‍ථාධ්‍නෙ හා කාථාෙසාධ්‍නෙ තක්යසේරු .රීම

 නැේ සමාගම්ව්‍ල ක්‍රිොත්මක ව්‍න ශ්‍රම බලකා විවිධ්‍ත්ව්‍ෙ අධ්‍යනෙ

6|Page
 ව්‍න්දි යගවීම පිළිබඳ තක්යසේරු .රීම ආදිෙයි.1

එයසේම Wahidul Sheik Sheman, Abdul Kadir, Khandakar Rasel ව්‍ැනි විේව්‍තුන් විසින් ද නැේ
මගින් භාණ්ඩ ප්‍රව්‍ාහනෙ කරන සමාගම්ව්‍ල මානව්‍ සම්පෘතත් කුසලතා හා නිපුණතා හඳුනායගන
යසේව්‍කෙන් පුහුණු .රීම පිළිබඳව්‍ අව්‍ධ්‍ාරණෙ කරමින් අධ්‍යනෙන් සිදුකර ඇත.2

තව්‍ද Tans, Pengfei ෙන රචකෙන් විසින් සිෙ “Human Resources Management in Shipping”
ග්‍රන්වෙ හරහා නැේ සමාගම්ව්‍ල මානව්‍ සම්පෘතත් කළමනාකරණ රාමුව්‍ හා අන්තථාජා වක නී ව හා
යරගුලාසි පිලිබදව්‍ අධ්‍යනෙන් සිදු කර ඇත.3

මීට අමතරව්‍ නාවික නියෙෝජිත ආෙතන සම්බන්ධ්‍ ශ්‍රම බලකාෙ හා කම්කරු යව්‍යළඳයපෘතොළ,
බඳව්‍ාගැනීම්, ප්‍රධ්‍ාන කළමනාකරණෙ හා කාථාෙසාධ්‍න තක්යසේරුව්‍, යසේව්‍ක රඳව්‍ා තබා ගැනීම්,
අව්‍දානම් හා අථාබුද කළමණාකරන ආදී ක්යෂේත්‍රෙන් පිළිබඳව්‍ Jiongang Fei සිෙ ග්‍රන්වෙ තුළින්
විශ්යල්ෂණෙ කර ඇත.4

ඒ අනුව්‍ ඉහත සඳහන් විශ්යල්ෂණෙන්යගන් මා විසින් සිදුකර ඇ ව අධ්‍යෙනෙ යව්‍නස් ව්‍නුය පෘතහත
කරුණු නිසායව්‍නි.

යතෝරාගත් නැේ නියෙෝජිත ආෙතනන් සම්බන්ධ්‍ව්‍,

බදව්‍ාගැනීම, යතෝරා ගැනීම, අනුස්වාපෘතනෙ සහ ස්වානගත .රීම සම්බන්ධ්‍ව්‍ අධ්‍යෙනෙ .රීම

යසේව්‍ා යකොන්ත්‍රාත්තුව්‍ පිළිබඳව්‍ අධ්‍යෙනෙ .රීම

යසේව්‍ක සබඳතා පිළිබඳව්‍ අධ්‍යෙනෙ .රීම

ඉයගනුම් හා සිංව්‍ථාධ්‍න ම෕ලධ්‍ථාම පිළිබඳව්‍ අධ්‍යෙනෙ .රීම

යසේව්‍ක යසෞඛ්‍ය හා ආරක්ෂාව්‍

පිළිබඳව්‍ යමම ව්‍යාපෘති ව ව්‍ාථාතාව්‍ තුළ අන්තථාගත ව්‍න අතර එම ක්යෂේත්‍රෙන් තව්‍දුරටත් ව්‍ැඩිදියුණු
.රීම සඳහා ද යෙෝජනා ඉදිරිපෘතත් කර ඇත

1
Subhash C. Kundu,Divya Malhan,Pradeep Kumar,Human resource management practices in Shipping
Companies: A study (2007)
<https://www.researchgate.net/publication/262182793_Human_resource_management_practices_in_Shippi
ng_Companies_A_study >accessed 04 August 2021
2
Wahidul Sheikh Shemon,Abdul Kadir,Khandaker Rasel Hasan,Human Resources Competitiveness in Shipping
Industry: Bangladesh Perspective(2019)
<https://www.researchgate.net/publication/333808610_Human_Resources_Competitiveness_in_Shipping_In
dustry_Bangladesh_Perspective > accessed 04 August 2021
3
Lijun Tang,Pengfei Zhang,Human Resource Management in Shipping:Issues, Challenges, and Solutions
(Routledge 2021)

4
Jiangang Fei,Managing Human Resources in the Shipping Industry(1st edn,Routledge 2018)

7|Page
05.යතෝ ාග්ව මානව සම්ප්ව සළමකාස කයේ ප්‍රධාන ප්‍රතිඵලලයේ දැන්
ත්ව්වවයාත

05.1.බදවා ගැනීම,යතෝ ා ගැනීම,අනුස්ථාපනයාත සහ ස්ථානගත රීමම.


BCD සමාගම තුළ බාහිර හා අභයන්තර ෙන යසේව්‍ක ආකථාෂණ ේවිත්ව්‍ෙම ක්‍රිොත්මක යේ

යමහිදී සමාගම තුළ ෙම්.සි රැ.ො තනතුරක පුරප්පෘතාඩුව්‍ක් ඇ වව෕විට සමාගම අභයන්තරය ම
පුහුණුව්‍ ලැබ෕ හා විවිධ්‍ පෘතාමමාලාව්‍න් හදාරා ව්‍ිත්තීෙ දැනුම ව්‍ථාධ්‍නෙ කරගත් යසේව්‍කෙන්ට එම
තනතුරුව්‍ලට අෙදුම් .රීමට ප්‍රවමයෙන්ම අව්‍ස්වාව්‍ සලසා යදයි

යමයින් සමාගම අයප්ක්ෂා කරන්යන් දැනට සිටින යසේව්‍කෙන්ට තම රැ.ොයව්‍න් ඉහළ තනතුරකට
ොමට අව්‍ස්වාව්‍ ලබායදමින්,බාහිර යසේව්‍ක ආකථාෂණෙට ෙන පිරිව්‍ැෙ අව්‍ම .රීමටයි

නමුත් තනතුරුව්‍ල පුරප්පෘතාඩු පිරවීමට දැනට සිටින යසේව්‍ක පිරිස ප්‍රමාණව්‍ත් යනොව්‍න අව්‍ස්වාව්‍ලදී
යමම සමාගම බාහිර යසේව්‍ක ආකථාෂණෙ යව්‍තද යෙොමුයේ එහිදි මාථාගගතව්‍ හා පුව්‍ත්පෘතත් හරහා
සිදුකරන ප්‍රචාරණෙන්,BCD සමාගම බාහිර යසේව්‍ක ආකථාෂණ ම෕ලාශ්‍ර යලස භාවිත කරයි

යසේව්‍ක ආකථාෂණෙ හරහා සමාගමට ලැයබන අෙදුම්පෘතත් අතරින් ව්‍ඩාත් සුදුසුම යසේව්‍කෙන්
යතෝරාගැනීයම් විධිමත් ක්‍රමයේදෙක් සමාගම විසින් අනුගමනෙ කරයි

ප්‍රවමයෙන්ම අෙදුම්පෘතත් පෘතරික්ෂා කර අෙදුම්පෘතත් යකටි ලැයිස්තුගත .රිමක් සිදුකරන


අතර,අෙදුම්පෘතයතහි සදහන් සුදුසුකම් පිළිබදව්‍ සලකා බලා තනතුරට යෙෝගයෙැයි හැයගන
අෙදුම්කරුව්‍න්ව්‍ සම්මුඛ්‍ පෘතරීක්ෂණෙට කැදව්‍යි යමහිදී එකම අෙදුම්කරුයව්‍කු යදව්‍රක් සම්මුඛ්‍
පෘතරීක්ෂණෙන්ට ලක්කරන අතර,සම්මුඛ්‍ පෘතරීක්ෂණ මණ්ඩලෙ අෙදුම්කරුයේ සුදුසුකම් සහිත යල්ඛ්‍න
පෘතරික්ෂා .රීමට අමතරව්‍,අනුගමනෙ කරන ව්‍ැදගත්ම පිළියව්‍ත ව්‍න්යන්,අභිරුචි පෘතරික්ෂාව්‍යි එෙ
භාවිතයෙන් අදාල අෙදුම්කරුව්‍න් යකතරම් රැ.ොව්‍ට කැමැත්තක් දක්ව්‍න්යන්ද ෙන්න පෘතරික්ෂා කරයි

ඒ ආකාරෙට සුදුසු යසේව්‍කෙන් බදව්‍ා ගැනීයමන් පෘතසුව්‍ ඔවුන්ව්‍, ආෙතනෙට ඒකාබේධ්‍ .රීම හා
ආෙතනික සිංස්කි වෙට අනුගත කරවීමට වියශේෂ ව෕ අනුස්වාපෘතන ක්‍රිොව්‍ලිෙක් අනුගමනෙ
කරයි එනම් අදාළ තනතුයරහි යපෘතරසිටි යසේව්‍කො විසින් තම රාජකාරිෙ පිළිබදව්‍ නව්‍ යසේව්‍කොට
අව්‍යබෝධ්‍ෙක් ලබාදිෙ යුතුබව්‍ට ව්‍න පෘතරිචෙක් සමාගම තුළ ක්‍රිොත්මක යේ

තව්‍ද,ආෙතනය ව්‍යාපෘතාර සිංව්‍ථාධ්‍න කටයුතු හා යතොරතුරු තාක්ෂණ කටයුතු සිදුකරයගන ොම


පිළිබදව්‍ නව්‍ක යසේව්‍කෙන් දැනුම්ව්‍ත් .රීමට යව්‍නම උපෘතයේශකෙන්ද පෘතත්කරන අතර,සමාගයම්
යසේව්‍ෙ කරන යසසු යසේව්‍කෙන්ද නව්‍ යසේව්‍කෙන්ට සමාගමට අනුගතවිම සදහා සුවියශේෂී
සහයෙෝගෙක් ලබායේ එහිදී යසේව්‍ක අනුස්වාපෘතනෙ සම්බන්ධ්‍යෙන් නිශ්චිත කාල පෘතරාසෙක් දක්නට
යනොලැයබ්

නව්‍ක යසේව්‍කො ආෙතනෙට යහොදින් හැඩගැසී ඇ වබව්‍ට හැගීෙන සාධ්‍ාරණ කාලෙක් යගවීගිෙ පෘතසුව්‍
යසේව්‍කෙන් බදව්‍ාගත් තනතුයරහි ස්වානගත .රීමක් සිදුකරනු ලබයි

යම් අනුව්‍ ඉහත සදහන් කළ ආකාරෙට BCD සමාගම තුළ යසේව්‍ක බදව්‍ාගැනීම්,යතෝරාගැනීම්,
අනුස්වාපෘතනෙ හා ස්වානගත .රීයම් ක්‍රිොව්‍ලිෙ විස්තර කළහැ.ෙ

8|Page
05.2.යසේවා යසොන්ත්‍රා්වතුව
BCD සමාගයම් සුවියශේෂිතාව්‍ක් ව්‍න්යන් එහි යබොයහෝ යසේව්‍කෙන් සදහා ලිඛිත යසේව්‍ා
යකොන්ත්‍රාත්තුව්‍ක් සපෘතොදී වබීමයි සමස්තෙක් යලස BCD සමාගයම් යසේව්‍ා යකොන්ත්‍රාත්තුව්‍ක
ප්‍රකාශත යකොන්යේසි විශාල ප්‍රමාණෙක් දැකගත හැ.ෙ

එහිදී යසේවසයාතායේ නම හා තනතු ,තනතුයර් ස්වාභාවයාත,ප්වවීයම් දිනයාත, මාසිස යේතනයාත,යේතන


වැඩිරීමම් රිළිබදව,පස්වාස සාලයාත රිළිබද විස්ත ,ඉටුසළ යුතු වගකීම් රිළිබදව,රැරීයාතායේ
නිවාඩු,යසේවයාතට යනොපැමිණීම,ETF,FPF රිළිබද විස්ත ,ඇදුම් පැළදුම් රිළිබදව(Dress
Code),යසේවස විනයාත රිළිබදව,යසවයාත අවසන් රීමම,විශ්‍රාම ගැන්වීම,වැත තහනම් රීමම,දීමනා
ලබාදීම,වවදය පමක්ෂක රිළිබදව සදහන්ූ පැහැදිළි යසේවා ිවවිුමමක් යමම ආයාතතනයාත මිවන්
යසේවසයාතන්ට ලබායදයි.

එයසේම යමම සමාගම තුළ යසේව්‍ා නියුක් ව ආකාර .හිපෘතෙක් දැකගත හැ.ෙ එහිදී ස්ථීර රැ.ො,පෘතරිව්‍ාස
කාලෙකට ෙටත්ව෕ රැ.ො යමන්ම ස්ව්‍ාධීන යකොන්ත්‍රාත්තුකරුව්‍න් හා ශ්‍රම සැපෘතයුම්කරුව්‍න් හරහා
ලබාගන්නා කම්කරුව්‍න් ෙන නැගී එන රැ.ො ආකාරෙන් ආශ්‍රිතව්‍ යසේව්‍ෙ කරන්නන්ද සමාගම තුළ
දැ.ෙ හැ.ෙ

සමස්තෙක් යලස යමම සමාගයම් ගණකාධිකරණ තනතුරු සදහා බදව්‍ා ගැනීයම්දී,ඉහළ සුදුසුකම්
සලකා බලන බැවින් එයලස බදව්‍ා ගන්නා සෑම යසේව්‍කයෙකුම පෘතායහේ පෘතරිව්‍ාස කාලෙකට ෙටත්
.රීමක් දක්නට ලැයබ්

එහිදී යබොයහෝ තනතුරුව්‍ල යසේව්‍කෙන් මාස 6ක පෘතරිව්‍ාස කාලෙකට ෙටත් කරන අතර,එම පෘතරිව්‍ාස
කාලෙ දීථාඝ .රීම යහෝ අත්හිටුවීම හුයදක්ම ආෙතනෙ සතු අයි වෙක් යලසද සලකයි ඒ අනුව්‍ පෘතරිව්‍ාස
කාලෙ .සිදු යහේතු දැක්වීම.න් යතොරව්‍,අත්හිටුවීම මසකට යපෘතර ලිඛිත දැනුම්දීමක් යහෝ .සිදු
යගවීමක් යනොමැ වව්‍ අව්‍සන් කළහැ. යලස සලකයි එයසේවුව්‍ත් එම කාලෙ අව්‍සානය දී යසේව්‍ෙ ස්ථීර
කරන්යන්ද,ෙන ව්‍ග යසේව්‍කොට ලිඛිතව්‍ දැන්වීමක් සිදුකරයි

එයසේම ආෙතන පෘතවිත්‍රකරණ කටයුතු සිදු.රීම සදහා ව්‍සරක යකොන්ත්‍රාත්තු පෘතදනම ෙටයත් ස්ව්‍ාධීන
යකොන්ත්‍රාත්තුකරුව්‍න් .හිපෘතයදයනකුද ආෙතනෙ තුළ කටයුතු කරයි එහිදී එම යසේව්‍ා ගිවිසුම ව්‍සරින්
ව්‍සර අලුත් කරමින් පෘතව්‍ත්ව්‍ායගන ෙයි

තව්‍ද,සමාගම සදහා ආරක්ෂක නිළධ්‍ාරින් බදව්‍ා ගැනීයම්දී දැ.ෙහැ. තත්ත්ව්‍ෙ ව්‍න්යන් ශ්‍රම
සැපෘතයුම්කරුව්‍න් හරහා ලබාගන්නා කම්කරුව්‍න්,එනම් යව්‍නත් ආරක්ෂක යසේව්‍ා සපෘතෙන
ආෙතනෙ.න් ආරක්ෂක නිළධ්‍ාරීන් .හිපෘතයදයනකු යසේව්‍ය යෙොදව්‍ා වබීමයි

යම් අයුරින් BCD සමාගයම් යසේවා යසොන්ත්‍රා්වතුව සම්බන්ධ ත්ව්වවයාත විස්ත සළහැරීයාත.

05.3.යසේවස සබදතා හදුන්වාදීම


යමම සමාගම යසේව්‍කෙන්යගන් නිසි යේලාව්‍ට පෘතැමිණීම දැඩියලස අයප්ක්ෂා කරයි එහිදී යපෘත ව්‍ 8 30
සිට පෘත ව්‍ 5 30 දක්ව්‍ා කාලසීමාව්‍ සෑම යසේව්‍කයෙකුටම පෘතායහේ නිෙමකර ඇ ව ව්‍ැඩකරන යේලාව්‍
යේ එම නිසි යේලාව්‍ට කාථාොලෙට පෘතැමිණීම අනිව්‍ාථාෙ අිංගෙක් බව්‍ට යසේව්‍ා යකොන්යේසි තුළද
සදහන් කර ඇත

එහිදී සෑම යසේව්‍කයෙකුම තම තනතුරට අදාළව්‍ සුදුසු ඇදුම් පෘතැළදුම් හැදසිටීමද ව්‍ැදගත් යේ
9|Page
සමාගම් පෘතරිශ්‍රෙ තුළ යහෝ ඉන් පිටත විනෙගරුකව්‍ හැසිරීම හා සමාගයම් ආචාරධ්‍ථාම පෘතේධ්‍ වෙට
ගරු.රීමක් සෑම යසේව්‍කයෙකුයගන්ම බලායපෘතෝයරොත්තු ව්‍නබව්‍ යසේව්‍ා ගිවිසුයම්ම සදහන් කර
ඇත එහිදී සමාගයම් ඉහළ අධ්‍යක්ෂකව්‍රුන්ට,තමා හා සමාන්තර යමන්ම පෘතහළ යසේව්‍කෙන්ටද
ආචාරශීලිව්‍ කටයුතු .රීම හා පෘතාරියභෝගිකෙන්ට සුහදශීලීව්‍ ආමන්ත්‍රණෙ යකොට ඔවුන්ට යසේව්‍ා
ඉටුකරදීමක් ආෙතනෙ විසින් යසේව්‍කොයගන් අයප්ක්ෂා කරයි

යමම සමාගම තුළ යහෝ යසසු සමාගම්ව්‍ල සාමාජිකෙන් සමග ව්‍ිත්තීෙ සමි ව ඇතුළු යසසු සමාජෙන්
පිහිටුවීමට යපෘතර සමාගයම් අනුමැ වෙ ලබාගත යුතු බව්‍ටව්‍න ප්‍ර වපෘතත් වෙක් ආෙතනෙ විසින්
පෘතව්‍ත්ව්‍ායගන ෙයි එයසේ යනොමැ ව වුවුයහොත් සමාගම යසේව්‍කෙන් සම්බන්ධ්‍යෙන් දැඩි විනෙ
ක්‍රිොමාථාග ගන්නා බව්‍ට ප෕ථාව්‍ දැනුම්ව්‍ත් .රීමක් පෘතව්‍ා සිදුකරයි

එහිදී ආෙතනය සිෙළුම යසේව්‍කෙන් තම පෘතත්වීයම් ලිපියෙහි සදහන් කර ඇ ව ආකාරෙට,විනෙ


නී වරී වව්‍ලට අනුකූලව්‍ ක්‍රිො.රීමට ව්‍ගබලා ගතයුතුෙ

එහිදී ප්‍රමාදවී යසේව්‍ෙට පෘතැමිණීයම් ව්‍රද .හිපෘතව්‍තාව්‍ක්ම සිදුකරන යසේව්‍කෙන් හට පෘතළමුව්‍ අව්‍ව්‍ාද .රීම
හා ඉන්පෘතසුව්‍ යේතනයෙන් යකොටසක් කපෘතාහැරීම සිදුකරන අතර,විනෙ වියරෝධී ක්‍රිොකාරකම්ව්‍ල
නිෙැයලන යසේව්‍කෙන්ව්‍ ව්‍රයේ බරපෘතතලභාව්‍ෙ සලකා තාව්‍කාලික යසේව්‍ා අත්හිටුවීම යහෝ යසේව්‍යෙන්
පෘතහ .රීම ව්‍ැනි දඩුව්‍ම් ක්‍රම පෘතව්‍ා සමාගම අනුගමනෙ කරයි එපෘතමණක් යනොව්‍ යසේව්‍කෙන් අ වන්
ආෙතනෙ සතු යේපෘතළව්‍ලට හානි සිදුව්‍න විට,එම අලාභ යසේව්‍කෙන්යේ යේතනයෙන් අෙකර ගැනීයම්
ක්‍රමයේදෙක් පෘතව්‍ත්ව්‍ායගන ෙයි

නමුත් සමාගයම් මෑතකාලීනව්‍ .සිදු යසේව්‍කයෙක් බරපෘතතල ගණය ව්‍ැරදි ක්‍රිොව්‍න් සිදුකර යනොමැ ව
බව්‍ එහි මානව්‍ සම්පෘතත් කළමණාකරණ ඒකකෙ විසින් සදහන් කර ඇත තව්‍ද යසේව්‍කෙන් යසේව්‍ෙට
බදව්‍ා ගැනීමට යපෘතර සිටම සමාගම විසින් යසව්‍කොයගන් අයප්ක්ෂා කරන විනෙ හා ආචාරධ්‍ථාම
පිළිබදව්‍ යසේව්‍කෙන් දැනුම්ව්‍ත් .රීම විවිධ්‍ මාධ්‍යන් භාවිතයෙන් සිදුකරයි

යමම සමාගයම් ඇ ව සුවියශේෂීත්ව්‍ෙක් ව්‍නුය ,යසේව්‍ය-යසේව්‍ක සබදතා ඉතාමත් සුහදශීලී හා මිත්‍රශීලි


ආකාරෙට පෘතව්‍ත්ව්‍ායගන ොමයි එහිදී සමාගයම් මානව්‍ සම්පෘතත් කළමණාකරණ අිංශෙ විසින් යසේව්‍ක
දුක්ගැනවිලි නිරාකරණෙ .රිම සදහා විව්‍ිත යදොරටු ප්‍ර වපෘතත් වෙක්(Open Door Policy) අනුගමනෙ
.රීම වියශේෂ ලක්ෂණෙ.

05.4.ඉයගනුම හා සංවර්ධනයාත
BCD සමාගම සදහා යසේව්‍කෙන් බදව්‍ා ගැනීයම් සිටම ඉතා විශෂ්ට සුදුසුකම් සලකා බැලීම යහේතුයව්‍න්
සමාගයම් කාථාෙෙන්ට අදාළ දැනුම,කුසලතා හා ආකල්පෘත සහිත සුදුසුම යසේව්‍කෙන් පිරිසක්
ආෙතනය යසේව්‍ෙ සදහා යෙොදාගනී

යමම සමාගම විසින් තම යසේව්‍කෙන්ට ඉයගනුම් හා සිංව්‍ථාධ්‍න අව්‍ස්වාව්‍න් සපෘතොදීයම්දී ව්‍ැඩි


අව්‍ධ්‍ානෙක් ලබාදී ඇත්යත් රැ.ොස්ව පුහුණුව්‍ යව්‍තටයි යමම සමාගම තුළ යබොයහෝ කාථාෙෙන්
කණ්ඩාෙම්(Team Work)ව්‍ශයෙන් සිදුකරන බැවින් අනුභූ වක අධ්‍යාපෘතන සිේධ්‍ාන්තෙ,එනම් ස්ව්‍යෙ
අත්දැයම් ප්‍රතයායේක්ෂණෙ තුළින් ඉයගනීමට යසේව්‍කෙන්ට අව්‍ස්වාව්‍ සැලයසේ

10 | P a g e
එයසේම,යසේව්‍කෙන්යේ පෘතරිව්‍ාස කාල පෘතරිච්යේදෙ තුළදී ව්‍යපෘතාර හා යතොරතුරු සන්නියේදන තාක්ෂණික
කාථාෙෙන් සම්බන්ධ්‍ උපෘතයේශන පුහුණුව්‍ක් ආෙතනය යසේව්‍කෙන්ට ලබායදයි

යම් හැරුණු විට සමාගම තුළ ඉයගනීම හා සිංව්‍ථාධ්‍නෙ සදහා පෘතව්‍ වන පෘතව්‍ වන තව්‍ත් අව්‍ස්වාව්‍ක්
ව්‍න්යන්,අවිධිමත් පුහුණුව්‍ තුළින් ලබාගන්නා ඉයගනීමයි එහිදී සමාගයම් සම මට්ටයම් හා ඉහළ
මට්ටයම් යසේව්‍කෙන් සමග සෑම යසේව්‍කයෙකුෙම පෘතායහේ අන්තථා සබදතා පෘතැව්‍ැත්වීමට අව්‍ස්වාව්‍න්
හිමිව්‍න බැවින් ඒ ඔස්යසේ යසේව්‍කෙන්ට තම දැනුම,නිපුණතා,ආකල්පෘත ව්‍ථාධ්‍නෙ කරගැනීමට අව්‍ස්වාව්‍
සැලසී ඇත

යමහිදී සමාගයම් අරමුණ වී ඇත්යත් ස්ව්‍ෙිං අධ්‍යනෙ තුළින් ඉදිරිෙට පෘතැමියණන යසේව්‍කෙන් සදහා
ව්‍ැඩි පිළිගැනීමක් ලබායදමින් ඔවුන්ව්‍ ආෙතනය සාථාවකත්ව්‍ෙට යෙෝගය ව්‍න පෘතරිදි භාවිත .රීමයි

05.5.යසේවස යසෞඛ්‍ය හා ආ ක්ෂාව


ආෙතනෙක ෙහපෘතැව්‍ැත්ම යකයරහි එහි යසේව්‍කෙන්යේ යසෞඛ්‍ය හා ආරක්ෂාව්‍ සිජුව්‍ම බලපෘතෑම් ඇ ව
කරයි එබැවින් සමාගමක යසේව්‍කෙන්යේ යසෞඛ්‍ය හා ආරක්ෂාව්‍ රැකගැනීම සදහා අව්‍ශය යසෞඛ්‍ය
ආරක්ෂණ ප්‍ර වපෘතත් ව ස්වාපෘතනෙ .රීම හා ක්‍රිොත්මක .රීම අ වශයින් ව්‍ැදගත් යේ

යම් අනුව්‍ BCD සමාගයම් යසෞඛ්‍ය හා ආරක්ෂාව්‍ යව්‍නුයව්‍න් ව්‍ැදගත් පිළියව්‍ත් අනුගමනෙ කරයි එහි
ඇ ව වියශේෂ ලක්ෂණෙ ව්‍න්යන් ආෙතනය යසේව්‍ෙ කරන සෑම යසේව්‍කයෙකුටම ආෙතනෙ හරහාම
ජීවිත රක්ෂණාව්‍රණෙක් පිරිනමා වබීමයි යමමගින් සමාගම තම යසව්‍කෙන්යේ යසෞඛ්‍ය හා
ආරක්ෂාව්‍ යකයරහිදැඩි සැල.ල්ලක් දක්ව්‍ා ඇ වබව්‍ පෘතැහැදිළි යේ

සමාගයම් යසේව්‍කෙන් එකම ඉරිෙේව්‍.න් දිගුකාලෙක් හිදයගන සිටිමින් තම රාජකාරි කටයුතු


සිදුකරන නිසායව්‍න් යකොදුඇට යපෘතළ ආශ්‍රිත යරෝගව්‍ලට යගොදුරුවීයම් ව්‍ැඩි අව්‍ධ්‍ානමක් ඇ වබව්‍ට
හදුනායගන ඇ ව අතර,එමනිසා ඔවුන්ට සුව්‍පෘතහසු ආසනෙන් සපෘතොදී එම තත්ත්ව්‍ෙන් අව්‍ම.රීමට
සමාගම් කළමණාකාරීත්ව්‍ෙ කටයුතු කර ඇත

යසේව්‍කෙන් ලිපියල්ඛ්‍න හා පෘතරිගණක ආශ්‍රිතව්‍ කටයුතු සිදුකරන නිසායව්‍න් එතරම් බරපෘතතල තුව්‍ාල
ආදිෙට යගොදුරුවීයම් අව්‍දානමක් නැතත්,ඇ වවිෙ හැ. සුළු තුව්‍ාල හා අසනීපෘත තත්ත්ව්‍ෙන් සදහා
අව්‍ශය ප්‍රවමාධ්‍ාර යපෘතට්ටි .හිපෘතෙක් පෘතව්‍ත්ව්‍ායගන ෙයි

එයසේම ආෙතන පෘතරිශ්‍රෙට යහොදින් ආයලෝකෙ ලැයබන පෘතරිදි සමාගම් පෘතරිශ්‍රෙ යගොඩනගා ඇ ව බව්‍ද
හදුනායගන ඇත

ව්‍ථාතමානය දී ඇ වවී වයබන Covid-19 ව්‍සිංගතෙ හමුයේ යසසු ව්‍යාපෘතාර ආෙතන යමන්ම යමම
සමාගමද නිව්‍ැරදි යසෞඛ්‍ය හා ආරක්ෂණ ක්‍රමයේද අනුගමනෙ කරමින් තම ව්‍යාපෘතාර කටයුතු
සිදුකරයගන ෙයි

යමම සමාගයම් ප්‍රධ්‍ාන ඇතුළුවීයම් යදොරටුව්‍ අසළම විෂබීජනාශක දිෙර හා දෑත් යසේදීයම් ස්වානෙක්
ස්වාපිතකර ඇ ව අතර සමාගම අභයන්තරය ද සෑම යසේව්‍කයෙකුටම විෂබීජනාශක දිෙර ලබාදී
ඇත එයසේම සමාගයම් ප්‍රයේශ යදොරටුව්‍ අසළදී සෑම යසේව්‍කයෙකුයේම උෂ්ණත්ව්‍ෙ පෘතරික්ෂා කර
සටහන් කරගැනීමක්ද සිදුයේ තව්‍ද,සෑම යසේව්‍කයෙකුටම මුව්‍ ආව්‍රණ පෘතැළදීම අනිව්‍ාථාෙ කරඇ ව
අතර,යසේව්‍කෙන් අතර අව්‍ම මීටරෙක පෘතරතරෙක් තබාගැනීමටද උපෘතයදස් ලබාදී වයබ්

11 | P a g e
එපෘතමණක් යනොව්‍ වව්‍රසෙ ව්‍ැළදීයම් අව්‍දානම මගහරව්‍ා ගැනීමට අව්‍ම යසේව්‍ක පිරිසක් යසේව්‍ෙට
කැදවීම සදහා විධිමත් ක්‍රමයේදෙක්ද යමම සමාගම අනුගමනෙ කරයි

මීට අමතරව්‍ යසේව්‍ක මානසික යසෞඛ්‍ය ෙහපෘතැව්‍ැත්ම සදහා ව්‍සරකට ව්‍රක් වියනෝද චාරිකා,සුහද
හමුව්‍න් ආදිෙද සමාගම විසින් සිංවිධ්‍ානෙ කරනු ලබයි

යම් අනුව්‍ ඉහත ආකාරෙට BCD සමාගයම් විවිධ්‍ාකාර ව෕ ක්‍රමයේදෙන් ඔස්යසේ යසේව්‍ක යසෞඛ්‍ය හා
ආරක්ෂාව්‍ යකයරහි විධිවිධ්‍ාන සලස්ව්‍ා ඇ ව බව්‍ පෘතැහැදිළි කරගත හැක

06.වැඩිදියුණු රීමම සදහා යයාතෝජනා ස න නිර්යේශ

06.1.බදවා ගැනීම,යතෝ ා ගැනීම,අනුස්ථාපනයාත සහ ස්ථානගත රීමම


යමම සමාගයම් දැනට ක්‍රිොත්මක ව්‍න අනුස්වාපෘතන ක්‍රිොව්‍ලිෙ එතරම් විධිමත් යනොව්‍න බව්‍ට
යපෘතනීෙන බැවින්, ක්‍රමව්‍ත් අනුස්වාපෘතන ව්‍ැඩසටහනක් ක්‍රමානුකූලව්‍ සිංවිධ්‍ානෙ කර යසේව්‍කෙන්ට
සමාගම පිළිබද ලලදායී මාථායගෝපෘතයේශෙක් ලබාදීම හා යසේව්‍කෙන්ට ආෙතනෙ හරහා ව්‍ථාධ්‍නෙ
කරගත හැ. ව්‍ිත්තීමෙ හැ.ොව්‍න් යමන්ම,ඒ ඔස්යසේ උදාව්‍න සුවියශේෂි අව්‍ස්වාව්‍න් පිළිබදව්‍ විධිමත්
පෘතැහැදිළි .රීමක් ෙම්.සි නිශ්චෙ කරගත් කාල පෘතරාසෙක් තුළ ලබාදීමට යෙෝජනා කළ හැ.ෙ

06.2.යසේවා යසොන්ත්‍රා්වතුව
BCD සමාගම තුළ පෘතරිව්‍ාස කාලෙ අත්හිටුව්‍ා යසේව්‍ෙ අව්‍සන් .රීයම්දී ඒ පිළිබද යසේව්‍කෙන්ට ප෕ථාව්‍
දැනුම්දීමක් යහෝ සාධ්‍ාරණ යහේතු දැක්වීමක් සිදු යනොකරන බැවින්,යසේව්‍කෙන්ට ආෙතනට යකයරහි
පෘතව්‍ත්නා සුබව්‍ාදී ආකල්පෘතෙ බිදීොමට යහේතුවිෙ හැ.ෙ Moosajees Ltd v. Rasiahනඩුයේදී5 පිලිගත්
ආකාරෙට යසේව්‍ෙ අව්‍සන් .රීයම්දී යසේව්‍කෙන් .සියව්‍කුට යහේතු දැ.වීමට යසේව්‍ා යෙෝජකො බැදී
යනොමැ ව බව්‍ට ප්‍රකාශ ව෕ නමුදු,Ceylon Cement Coorporation v.Fernando6නඩුයේදී ප්‍රකාශ
ව෕ය ,පෘතරිව්‍ාසිකයෙකුයේ යසේව්‍ෙ අසේභාව්‍යෙන් යුතුව්‍ අව්‍සන් .රීයම්දී අධිකරණෙට කළමණාකරණ
තීරණව්‍ලට මැදිහත්විෙ හැ. බව්‍යි එබැවින් එෙ සමාගමට අනව්‍ශය කරදරෙක් විෙ හැ.ෙ එබැවින්
ආෙතනය කාථාෙක්ෂමතාව්‍ට හා ප්‍ර වර෕පෘතෙ පෘතව්‍ත්ව්‍ාගැනිමට පෘතරිව්‍ාසිකයෙකුයේ යසේව්‍ෙ අව්‍සන්
.රීමකදී එෙ සාධ්‍ාරණ යහේතු දැක්වීමක් සහිතව්‍ සිදු.රීම ව්‍ඩාත් යෙෝගය බව්‍ට යෙෝජනා කළහැ.ෙ

06.3.යසේවස සබදතා හදුන්වාදීම


ආෙතනෙ තුළ විෂමාචාර ව්‍ළක්ව්‍ා ගැනීමට ගතහැ. ප෕ථාව්‍ ක්‍රිොමාථාගෙන් තව්‍දුරටත් සකස්
කරමින්,අෙතනය අයප්ක්ෂිත හැසිරීම හා විනෙ පිළිබදව්‍ දැනුම්ව්‍ත් .රීයම් ව්‍ැඩසටහන් විධිමත්
ආකාරෙට පෘතැව්‍ැත්විෙ හැ.ෙ

5
Moosajees Ltd v. Rasiah (1986) 1 Sri l.R.365
6
Ceylon Cement Coorporation v.Fernando (1990) 1Sri L.R.361

12 | P a g e
තව්‍ද යසේව්‍කෙන්යගන් සිදුව්‍න ව්‍රද බරපෘතතලභාව්‍යෙන් අඩුනම්,සැන්ඩ්විච් ආකි වක ප්‍රයේශෙ
අනුගමනෙ කරමින් යසේව්‍ක ගැටළු විසදීමත්,ඊටත් අමතරව්‍,ව්‍රයේ ස්ව්‍ාභාව්‍ෙ සලකා බලා Hot Stove
නයාෙ භාවිත .රීම මගින්ද යසේව්‍කෙන් තුළ නිසි විනෙක් පෘතව්‍ත්ව්‍ා ගැනීමට අව්‍ස්වාව්‍ උදායේ

එයසේම ආෙතනෙ විසින් ගනුලබන සෑම තීරණෙකදීම යනොව෕ව්‍ත්,ඇතැම් තීරණව්‍ලදී යසේව්‍කෙන්යේ


සහභාගීත්ව්‍ෙද ඊට ලබාගැනීයමන් යසේව්‍ක සබදතා ව්‍ථාධ්‍නෙ කරගැනීමටත්,ආෙතනෙ නව්‍ අදහස්
ඔස්යසේ ඉදිරිෙට ොමටත් එමගින් අව්‍ස්වාව්‍ උදාව්‍න බව්‍ .ව්‍හැ.ෙ

06.4.ඉයගනුම හා සංවර්ධනයාත
ආෙතනය යසේව්‍කෙන්යේ ඉයගනීම හා සිංව්‍ථාධ්‍නෙ යව්‍නුයව්‍න් රැ.ො ස්වානයෙන් පිටත පුහුණුව්‍ක්
ව්‍සරකට යහෝ ව්‍රක් ලබාදීමට හැ.ොව්‍ක් පෘතව්‍ වන්යන් නම් යසේව්‍කෙන්යේ යපෘතෞරුෂත්ව්‍
ලක්ෂණ,නාෙකත්ව්‍ ගුණාිංග යමන්ම යසේව්‍කෙන්යේ චිත්ත වධ්‍ථාෙෙ ව්‍ථාධ්‍නෙ .රීමට හැ.ොව්‍ක්
ලැයබන අතර එමගින් යසව්‍කෙන් තුළ අභියප්‍රේරණෙක් ඇ වවී සමාගයම් කාථාෙෙන් ව්‍ඩාත් සාථාවකව්‍
හා ලලදායීව්‍ සිදු.රීමට අව්‍ස්වාව්‍ උදාව්‍නු ඇත

එයසේම යසේව්‍කෙන් යව්‍නුයව්‍න් පුහුණු ව්‍ැඩසටහන්,යේශන ව්‍ැනිදෑ පෘතැව්‍ැත්වීම හා ඔවුන්යේ ව්‍ිත්තීෙ


කුසලතා ව්‍ැඩිදියුණු .රීම තුළින් ආෙතනය කාථාෙක්ෂමතාව්‍ ඉහළ නිංව්‍ාගැනීමට විවිධ්‍ පෘතාමමාලා
සදහා යෙොමුවීමට තරමක යහෝ අව්‍ස්වාව්‍ක් යසේව්‍කෙන් හට ලබාදීම ව්‍ඩා යෙෝගය ව්‍නු ඇත

06.5.යසේවස යසෞඛ්‍ය හා ආ ක්ෂාව


යසේව්‍කෙන්යේ එදියනදා ඇ වව්‍න චිත්ත පීඩාව්‍න් විසදාගැනීම සදහා මයනෝවිදයාත්මක උපෘතයේශන
යසේව්‍ාව්‍ක් සමාගම තුළ පෘතව්‍ත්ව්‍ායගන ොම හරහා විවිධ්‍ ආතතීන්යගන් පීඩාවිදින යසේව්‍කෙන්ට,එව්‍ැනි
ආතතීන් දුරුයකොට නිදහස් මනස.න් යුතුව්‍ යසේව්‍ා සැපෘතයීමට ව්‍ඩාත් පිටුව්‍හලක් ව්‍නු ඇත

සමාගම් කළමණාකාරීත්ව්‍ෙ විසින් යසේව්‍කෙන් හට මීටරෙක පෘතරතරෙක් තබායගන කටයුතු .රීමට


උපෘතයදස් ලබාදී වබුණද,ඒව්‍ා ඇතැම් යසේව්‍කෙන් නිසියලස පිළියනොපෘතදින බව්‍ක් කළමණාකාරීත්ව්‍ය
අදහස් අනුව්‍ ගමයව්‍න අතර එෙ ව්‍ළක්ව්‍ාගැනීමට යසේව්‍කෙන් හට එම පෘතරතරෙ පෘතව්‍ත්ව්‍ා ගැනීමට
දැඩියලස උපෘතයදස් ලබාදිෙ යුතුයේ

(වචන ප්‍රමාකයාත-2454)

13 | P a g e
07.අනුබන්ධන

14 | P a g e
යතො තුරු
ලබාගැනීම සදහා
විමසන ලද ප්‍රශ්න

15 | P a g e

You might also like